BLOCK කරන SITE වලට යන්න


BLOCK කරන SITE වලට යන්න අපි කවුරුත් වගේ කැමතියි. කතාවක් තියනව Facebook SITE එකත් BLOCK කරන්න යනවා කියල. අපි ඉතින් BLOCK කරපු සයිට් වලට යන්න එක එක ගැට ගහනවනේ අද මම ඔයාලට අරගෙන ආවේ BLOCK කරපු සයිට් වලට යන්න පුළුවන් වෙබ් බවුසර් එකක් ගොඩක් අය මේක දන්නව ඇති ඒත් මගේ යාළුවන් වෙනුවෙන් මේක දෙන්න හිතුව. අපි සාමාන්‍යෙයන් පාවිච්චි කරන Google Chrome , Firefox , Opera වෙබ් බවුසර් වගේ තමයි මේකත් විශේෂය තියෙන්නේ අපි යන තැන් කාටවත් හොයන්න බැහැ. මේකේ නම තමයි  Tor Browser පහල තියනව අවශ්‍ය අය බාගෙන බලන්න කොහොමද කියල. ඒ වගේම තමයි මේ මෘදුකාංගය නොමිලේමයි අපට හම්බවෙන්නේ.




Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih