Screen Saver එකට ලස්සන දියඇලි දාමු


ඔයාලගේ පරිගණකයේ Screen Saver එක විදියට ලස්සන දියඇලි ගොඩක් දාගන්න පුළුවන් මෘදුකාංගයයක් තමයි අද ඔයාලට දෙන්න යන්නේ. මේ මෘදුකාංගය දිය ඇලි  3D විදියට දර්ශනය වන අතර වනාන්තරයක දියඇල්ලක් ආසන්නයේ අපට ඇසිය හැකි ශබ්දපවා මේ මෘදුකාංගයට ඇතුලත් කරල තියනව. මේක ගොඩක් ලස්සන වැඩක් ඔයාලට තියෙන්නේ පහතින් මෘදුකාංගය බාගතකර ගෙන පරිගණකයේ ස්ථාපිත කර ගන්න. ඔයාලත් දාල බලන්න ගොඩක් ලස්සනයි.
6. 7MB













Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih