Webcam එකෙන් පොටෝ ගහමු (webcam spy cam)


මෙම මෘදුකාංගයට අපි ලබා දෙන කාල පරාසයක් තුලදී ස්වංක්‍රීයවම Webcam එකෙන් Photo වදිනව. අපට පුළුවන් Webcam එක සවි කරල තියන ස්ථානයේ අපි කැමති කාල පරාසයක් තුලදී ඡායාරූප ලබා ගන්න. ඒ වගේම තමයි සෑම පින්තූරයකම දිනය හා වේලාව සටහන් වීම සිදුවෙනව. මෙම මෘදුකාංගය මගින් ලබා ගන්නා ඡායාරූප අපට කැමති තැනක save කරගන්න පුළුවන්. 
පහල තියනව ඔයාලට අවශ්‍ය මෘදුකාංගය මේක පෝටබල් මෘදුකාංගයක් ඒ වගේම තමයි 53kb වගේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ ඔයාලත් පාවිච්චි කරල බලන්න කොහොමද වැඩ කියල.
53KB

Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih