Fraps 3.5.99 (ගේම් ගහනගමන් වීඩියෝ කරන්න)


Fraps 3.5.99 මෘදුකාංගය මගින් ඔයාලට පුළුවන් පරිගණක කීඩා කරන අවස්ථාවේදීම එහි ස්කීන් ෂොට් ගන්න වගේම ඒ අවස්ථාවේදීම වීඩියෝ කරන්නත් පුළුවන් ඒ වගේම තමයි මේ මෘදුකාංගය ඒ සදහා පහසු වන ආකාරයට shortcut keys යොදාගෙන මෘදුකාංගය හැසිරිවිය හැකි ආකාරයෙන් නිර්මාණය කරල තියනව. වැඩි විස්තර සදහා පහල තියන වීඩියෝ එක බලන්න. පහලින් ගිහින් ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය නොමිලේම බාගත කර ගන්න.

2 MB




















Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih