මම අද ඔයාලට කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනයි. මේකෙන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා පොටෝ එකක් එඩිට් කර ගන්න. ඉතින් දැන් පොටෝ ෂොප් වල වැඩකරන්න දන්නෙ නැති අපේ යාළුවන්ටයි. ඔය පොටෝෂොප් එක හීනයක් වෙලා තිබ්බ යාළුවන්ටයි දැන් ඉතින් ඔන්න ලේසියෙන්ම පොටෝ එකක් හදා ගන්න පුළුවන්. මේකේ තියන ක්‍රමයත් සරලයි ඉතින් ඔයාලට යාළුවනේ පේනවානේ ඉහල පොටෝ එකේ තියන රූපේ අන්න ඒ වගේ කොටසක් ඔයාලට මුලින්ම එයි මේ අඩවියට ඇතුළු උනාම. ඉතින් ඒ ඕනම එකක් හරහා තමන්ට ඕනි පොටෝ එක අරගෙන හදා ගන්න එකයි තියෙන්නේ. ඕනම කෙනෙකුට සරලවම කර ගන්න පුළුවන් දෙයක්. හරි ඉතින් එහෙනම් මේ ලින්ක් එක හරහා ඒ අඩවියට යන්නකෝ.මෙතනින් වෙබ් සයිඩ් එකට යන්න
Next
« Prev Post Previous
Next Post »
« Prev Post Previous
Next Post »
.jpg)