සිංහල පොන්ට් 1700 ක් නොමිලේ (02)


අපිට විවිධ අවස්ථාවලදී විවිධ වැඩ කරන විට සිංහල භාෂාව භාවිතය මගින් යතුරුලියනය කිරීම සිංහල පොන්ට් අවශ්‍ය වෙනව. ඒ වගේම එක එක සිංහල පොන්ට් භාවිතය මගින් අපි කරන වැඩේ ගොඩක් අලංකාර කර ගන්න පුළුවන් ඒ හින්ද තමයි අද මම ඔයාල වෙනුවෙන් සිංහල පොන්ට් 1700 ක එකතුවක් අරගෙන ආවේ. පහල තියනව සිංහල පොන්ට් එකතුව බාගෙනම බලන්න. මේ පයිල් එක ZIP කරල තියෙන්නේ ඒ සම්බන්ධව ඔයාල දන්නවනේ දන් නැති කෙනෙක් ඉන්නව නම් කියන්න.

52 MB




Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih