photo Comment එකක් ලේසියෙන්ම හදාගමු


මම අද ඔයාලට දෙන්න යන මෘදුකාංගය මගින් අපිට ඉතාමත් පහමුවෙන් photo Comment එකක් හදා ගන්න පුළුවන් මේ දවස් වල ඉතින් මූණු පෙතෙත් photo Comment වැහිවැහැල නේ ඉතින් අපේම කියල නිර්මාණයක් කරන්න කියාපු මෘදුකාංගයක් තමයි මේක වැඩ කරන්න ගොඩක්ම පහසුයි ඒ වගේම වැඩේ ගෙඩක් ඉක්මණින් පහසුවෙන් කරන්න පුළුවන්. ගොඩක් වැඩ කරන්නත්  පුළුවන් මේ මෘදුකාංගය මගින් පහල කියනව ඔයාලට අවශ්‍ය මෘදුකාංගය බාගෙන බලන්නත
36 MB

Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih