Drives ලේසියෙන්ම හොයාගමු - Driver Checker v2.7.5


Drives හොයාගන්න ගියාම ඉතින් මාර කට්ටක් නේ කන්න වෙන්නේ ගොඩක් අය පරිගණකය පෝමැට් කරලාට පස්සේ Drives  හොයා ගන්න විදියක් නැතිව ගොඩක් දුක් විදිනව මගේ මිතුරන් කීප දෙනකුටම ආපු ප්‍රශ්ණයක් තමයි පරිගණකයට හරියටම හරියන Drives ටික හොයා ගන්න ගොඩක් අමාරුයි කියන එක. ඒත් අද මම අරගෙන ආපු මෘදුකාංගය ටිකක් විතර පරණ එකක් උනාට අපේ වැඩේ ගොඩක් හොදට කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි  Driver Checker v2.7.5. ඔයාලගට කරන්න තියෙන්නේ පහලින් මෘදුකාංගය බාගෙන පරිගණකයේ ස්ථාපිත කර ගන්න. ඊට පස්සේ  Driver ටික ඒකෙන් සර්ච් කරල බාගන්න පුළුවන්.

7. 5 MB
Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih