සිංහල ගැසට්පත්‍ර


ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන වෙඩ් අඩවියක් ගොඩක් වෙලාවට ඔයාලට අරගෙන එන්ලේ ලංකාවේ දේවල් නෙවෙයිනේ ඒත් මම අද කියන්න යන අඩවිය නම් ලංකාවේ රජයට අයිති වෙබ් අඩවියක් රජයේ ගැසට් එක කියවන්න විදින්න වෙන දුක දන්නවනේ ඒත් මේ අඩවිය මගින් ඔයාලට ගොඩක් පහසුවෙන් 2001 අවුරුද්දේ ඉදල මේ වෙනකම් සියළු ගැසට් පත්‍ර ඉතාමත් පහසුවෙන් PDF පයිල් එකක් විදියට සිංහල / දෙමල යන භාෂා දෙකෙන්ම බලන්න  බලන්න පුළුවන්. මේ අඩවිය තමයි  කියන අඩවිය ඔයාලත් පහලින් මේ අඩවියට ගිහින් බලන්න ගොඩක් ප්‍රෙයෝජනවත් වෙයි ඔයාලට.
Mahesh KMM

Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih