මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය ලග තියන ඒත් හරි යටම windows 8 / Windows 7 වලට වැඩකරන ටයිප් කරන්න ගියාම කවුරුත් වගේ මැසිවිලි නගන software එකක් ඒ තමයි ඒ තමයි sinhala keyman.
ගොඩක් sinhala keyman වල software වෙම දාල කී බෝඩ් එක වෙනම දාන්න ඕන ඒ දාලත් සමහර වෙලාවට හරියට වැඩ කරන්නේ නැහැ ඒත් මම ඔයාලට පහල දීල තියන කී මෑන් එක එලකිරි වගේ වැඩ. ඔයාලත් දාගෙනම බලන්න. ඔයාලට මේ sinhala keyman එක හොදයි කියල හිතෙනව නම් comments එකකුත් දාලම යන්න.
මහේෂ් හේෂාන්
Next
« Prev Post Previous
Next Post »
« Prev Post Previous
Next Post »