android kitkat 4.4 පරිගණකයටත් දාගන්න


android OS එක තමයි දැන් ගොඩක් භාවිතාවෙන්නේ බොහෝදුරට android එන්නේ පෝන් , ටැබ්ලට් වගේ උපකරණ වලට මම අද ඔයාලට අරගෙන ආව ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකයටත් වින්ඩෝස් තියෙද්දිම android kitkat 4.4 OS දාගන්න.
ඔයාලට මේ වැඩේ කර ගන්න අමාරු වෙන්නේ නැහැ පහල තියන වීඩියෝස් එක බලල ඉන්න මුලින්ම.



Download VirtualBox

Download Android 4.4 ISO:

තව ක්‍රමයක් තියනව ඔයාලට android kitkat 4.4 ඔයාලගේ යූ.එස්.බී පෙන් එකට පෝටබල් කර ගන්න පුළුවන් පහල වීඩියෝව බලන්න.



Download Android 4.4 ISO:

Android 4.4මෘදුකාංගය යූ.එස්.බී පෙන් එකට පෝටබල් කිරීමට අවශ්‍ය මෘදුකාංගය


Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih