Chrome එකෙන් සිංහල කියවමු


google chrome එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ ගොඩක් අය භාවිතා කරන වෙඩ් බවුසර් එකක් ඉතින් මම අද කියන්න යන්නේ google chrome එකෙන් ඔයාල ඉන්ටනෙට් යද්දි ඔයාලට හමු වෙන ඉංගීසි වචන වල තේරුම සිංහලෙන් බලාගන්න පුළුවන් මේක දාගත්තම. ඔයාලට තේරුම බලා ගන්න අව‍ශ්‍ය ඉංගීසි වචනය උඩ මවුස් පොයින්ට් එක තියන්න විතරයි තියෙන්නේ ඒ වචනේ සිංහල තේරුම එතන පේනව. ඔයාල පහල තියන ලිංකුවෙන් ගිහින් අදාල Sinhala Meaning  කියන  Chrome Extension එක ඇඩ් කරගන්න එතකොට වැඩේ හරි. පහල වීඩියෝ එකේ හදාගන්න අවශ්‍ය විදිය පැහැදිලිව තියනව.






Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih