facebook Messenger (විශ්වාස වන්තව චැට් කරන්න)


facebook කියන්නේ ඉතින් ගොඩක් ජනප්‍රිය අඩවියක් වගේම ජනප්‍රියත්වය වැඩි නිසාම විවිධ ගැටලු රාශියක් ඇතිව ඇති සේවාවක් ප්‍රධාන වශයෙන් ඇති ගැටලුව තමයි කුමන හෝ ක්‍රමයකින් අපේ ගිණුම හැක් කිරීමට ගොඩක් අය උත්සාහ කිරීම. බොහෝ අය facebook මගින් චැට් කිරීමට විවිධ මෘදුකාංග භාවිතා කරනව ඒ වගේම ඒ සමහර මෘදුකාංග ගැන වැඩි විශ්වාසයක් තියන්නත් බැහැ. ඒත් ඉතින් වෙබ් බවුසර් එක නැතිව චැට් කරන එක පහසු නිසා නිසා නේ ගොඩක් අය විවිධ මෘදුකාංග භාවිතා කරන්නේ ඒ වගේ සමහර මෘදුකාංහ facebook අඩවිය මගින්ම අයින් කරලත් තියනව. ඒ වගේ හේතු නිසා facebook Messenger කියල වෙනම මෘදුකාංගයක් facebook මගින්ම නිර්මානය කරල තියනව ඒක අරගෙන බය නැතිව චැට් කරන්න. පහල තියනව ඔයාලට බය නැතිව facebook අඩවියෙන්ම බාගන්න පුළුවන්.


Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih