drivers පහසුවෙන්ම හොයමු - drivers easy


Drives හොයාගන්න ගියාම ඉතින් මාර කට්ටක් නේ කන්න වෙන්නේ ගොඩක් අය පරිගණකය පෝමැට් කරලාට පස්සේ Drives  හොයා ගන්න විදියක් නැතිව ගොඩක් දුක් විදිනව මගේ මිතුරන් කීප දෙනකුටම ආපු ප්‍රශ්ණයක් තමයි පරිගණකයට හරියටම හරියන Drives ටික හොයා ගන්න ගොඩක් අමාරුයි කියන එක. ඒත්drivers easy මෘදුකාංගයත් මසමගDrives ඉතාමත් පහසුවෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. කරන්න කියෙන්නේ මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කර Scan Now බටන් එක කිලික් කරලාමdrivers ටික අපිට සර්ච් කරල දෙනව ඊට පස්සේ එතනින් බාගන්නයි තියෙන්නේ.

                      2. 87 MB



Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih