Virtual DJ / පහසුවෙන් DJ කරමු


DJ කරන අය නම් දැන් ලංකාවේ ගොඩක් ඉන්නව. අපට DJ කරන්න console එකක් භාවිත කරනවා ඒත් ඉතින් ඔයාල දන්නව නේ console එකක් ටිකක් ගණන් කියල.ඒත් දැන් පරිඝණකය මගින් DJ කරන්න පුළුවන් මෘදුකාංග ගොඩක් තියන්ව ඒ අතරින් එකක් තමයි මම අද ඔයාලට දෙන්න යන Virtual DJ කියන මෘදුකාංගය. මෙම මෘදුකාංගය අපේ සාමාන්‍ය පරිගණකයක උවද ඉතාමත් පහසුවෙන් DJ කරන්න පුළුවන්. ඔයාලත් ට්‍රයි කරල බලන්න DJ කරන්න පුළුවන්ද කියල. පහල තියනව Virtual DJ කියන මෘදුකාංගය බාගෙන බලන්න හොමද වැඩ කියල.



Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih