තාවකාලික EMail එකක් හදා ගන්න


තාවකාලික  EMail එකක් අපිට වැදගත් වෙන්නේ අයි කියල ඔයාල දන්ව ඇති. අපි අන්තර්ජාල සමග වැඩ කිරීමේදී සමර සයිට් වලට ඇතුල් වෙන්න වගේම සමගර දෙවල් කරන්න ගියාම අපිට අපේ EMail එක දෙන්න වෙනවා. එතකොට ඉතින් රටේ නැති ඇඩ්/ වයිරස් වගේ ඒව අපේ  EMail එකට එයාල එවනව ඒ වගේ අවස්ථාවල අපිට තාවකාලික  EMail එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒක ටික වෙලාවකින් නැති වෙලා යනව. ඒ වගේම තමයි මේ තාවකාලික  EMail  සමහර පොඩිපොඩි හොර වැඩ වලටත් පාවිච්චි කරන්න පුළුවන් මේ  EMail හදල යම්කිසි කාලයකදී ඒක නැති වෙලා යනව. ඔයාලට තාවකාලික  EMail  හදාගන්න පුළුවන්.


01.www.guerrillamail.com

02. www.10minutemail.com
Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih