ලස්සන මාළු ටැංකියක් Screen Saver එක විදියට දාගමු



Dream Aquarium කියන මෘදුකාංගය මගින් අපට පුළුවන් පරිගණකයේ Screen Saver එක විදියට ලස්සන මාළු ඉන්න 3D මාළු ටැංකියක් දාගන්න. මේක ගොඩක් ලස්සන වැඩක් ඔයාලට තියෙන්නේ පහතින් මෘදුකාංගය බාගතකර ගෙන පරිගණකයේ ස්ථාපිත කර ගන්න. ඔයාලත් දාල බලන්න ගොඩක් ලස්සනයි ඒ වගේම මේකේ වතුර සද්දෙත් ඇහෙනව..

7. 6MB








Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih