facebook messages ඔක්කොම එකපාර අයින් කරමු / delete all facebook messages


facebook messages අයින් කරන්න ගියාම ඉතින් ලොකු කරදරයක් මම ඔයාලට අරගෙන ආව ඒකට විසදුමක් මේ ක්‍රමයට facebook messages ඔක්කොම එක පාරින් අයින් කරන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ පහල මම දීල තියන අඩවියට ගිහින්  gg how to delete all facebook messages at once 2014 බටන් එක ඇදගෙන ගිහින් ඔයාලගේ ගූගල් ක්රෝම් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකට දාගෙන facebook messages ඕපන් කරල ඩ්ඩ්‍රස් බාර් එකේ gg how to delete all facebook messages at once 2014 බටන් එක ක්ලික් කරන්න එතකොට වැඩේ හරි.


Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih