ලේසියෙන්ම photo comments කරන්න

ෆේස්බුකිය පැත්තට ගියොත් ඉතින් තියෙන්නෙම photo comments. මේ ලිිපියෙන් අරගෙන ආවේ ලේසියෙන්ම photo comments කරන්න පුළුවන් විදියක් ගැන. මේක වෙබ් අඩවියක් ඒ වගේම නොමිලේම තමයි මේ පහසුකම සපයල තියෙන්නේ. පහලින් ඔයාලට ගිහින් ලේසියෙන්ම photo comments හදාගන්න පුළුවන්. ඔන් ලයින් තමයි ඔයාලට වැඩ කරන්න වෙන්නේ ගොඩක්ම ලේසියෙන්  photo comment එකක් ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන්'

01. www.mememaker.net

02. www.picco.im
Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih