sinhala Key man (සිංහල ටයිපින් ගැන වදවන අයට)



සිංහල ටයිප් කරන්න ගියාම ගොඩක් අයට තියන ලොකුම ප්‍රශ්ණයක් තමයි හරියට වැඩ කරන කී මෑන් එකක් හොයා ගන්න එක මමත් මේ ප්‍රශ්ණයට ගොඩක් මූණදීල තියනව ඒ වගේම අපේ ලග තියන සමහර කී මෑන් වැඩ කරන්නේ සමහර මෘදුකාංග සමග පමණයි. ඔයාල දන්නව අපි සිංහල අකුරු ටයිප් කරද්දී, ම්, ට්, දු, ද්‍ර, බ්, ර්, වි, මි වගේ සිංහල අල් අකුරු හරියට ටයිප් වෙන්නේ නැහැ. හැබැයි අපි පාවිච්චි කරන සිංහල පොන් එක අනුව අපිට ඒ අකුරු කොඩ් එකක් ටයිප් කිරීම මගින් ලබා ගන්න පුළුවන් අපිට ඉතින් ගොඩක් කෝඩ් මතක තියාගන්න අමාරු නිසා සිංහල ටයිප් කිරීමේදී ඉහත මා සදහන් කල අකුරු නිවැරදිව ටයිප් කිරීම සදහා සිංහල කී මෑන්හෝ වෙනත් මෘදුකාංගයක් භාවිතා කිරීම සිදුකරනු ලබයි. පහල තියන  මෘදුකාංගය ඔක්කොම ඔයාලට බාගත කරගන්න පුළුවන්.


  1. කී මෑන් (නිදහස)
  2. කී මෑන් (සිංහල old)
  3. කී රෙප් (New)
  4. කී රෙප්  (old)
  5. සිංහල කී හෙල්ප්
https://app.box.com/s/op4cslh2clfn7q8hm6xl
1. 7 MB


Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih