PDF පයිල් chrome එකෙන් කියවමු


අපි සාමාන්‍ය යෙන් PDF පයිල් එකක් කියවන්න PDF කියවිය හැකි මෘදුකාංගයක් යොදා ගනු ලබනව සමහර වෙලාවට PDF මෘදුකාංගයක් හොයා ගන්න බැරි උනොත් ඔයාල කොහොමද PDF පයිල් කියවන්නේ ඒ නැතත් අපි මොකටද නිකන් අපේ පරිඝණකය මෘදුකාංග වලින් පුරව ගන්නේ ඔයාල පරිගණකයේ පාවිච්චි කරන්නේ google chrome වෙබ් බවුස එකනම් ඔයාලට පුළුවන් PDF පයිල් google chrome එක මගින් කියවන්න.ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගෙ PDF පයිල් එක google chrome එකෙන් ඕපන් කර ගන්න විතරයි පහල වීඩියෝ එකේ තියනව කරන්න ඕන විදිය.




Mahesh Heshan
Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih