සිංහල ඇන්ඩ්‍රොයිඩ් වෙබ් බවුසර්එක




ඇන්ඩ්‍රොයිඩ්  පාවිච්චි කරන ගොඩක් අයට කියන ගැටලුවක් තමයි අපි සිංහල සයිට් එකකට ගියාම සයිට් එසේ සිංහල අකුරු අපිට දර්ශනය වෙන්නේ නැහැ මේක අපේ ගොඩක් අයට ලොකු ප්‍රශ්ණයක් එක එක අය විවිධ ක්‍රම යොදා ගත්තත් මේ වෙනකම් ඔයාලට සාර්තක ක්‍රමයක් හමු වෙලා නැතුව ඇති. ඔපෙරා මිණි වෙබ් බවුසර් එකත් සිංහල යුනිකේත වලට සහය දක්වනව නමුත් දැන් අලුතින් සිංහල යුනිකේත දර්ශනය වන ආකාරයට ඒ වෙනුවෙන්ම හදපු වෙබ් බවුසර් එකක් කියනව. මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ඔයාලත් පහලින් බාගෙන බලන්න සිංහල හොදට වැඩ කරනව.

Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih