IDM එකෙන් ටොරන්ට් පයිල් බාගන්න



අපි කවුරුත් වගේ දන්න කාරනයක් තමයි අපිට ටොරන්ට් පයිල් එකක් බා ගන්න ඕන නම් අපේ පරිඝණකයේ ටොරන්ට් software එකක් තිබීම අවශ්‍ය වෙනව නමුත් අද මම ඔයාලට කියන්න යන්නේ අපි කවුරුත් දන්න IDM එකෙන් ටොරන්ට් පයිල් බාගන්නෙ කොහොමද කියලයි.


  1. ඔයාලට අව්‍ය ටොරන්ට් පයිල් එක මුලින්ම බාගන්න.
  2. www.zbigz.com වෙඩ් අඩවියට පිවිසෙන්න.
  3. දැන් ටොරන්ට් පයිල් එක  කියන බටන් එකට කිලික් කරල Upload කරන්න.
  4. ඊට පස්සෙ  බටන් එක කිලික් කරන්න දැන් ඔයාලට තවත් වින්ඩෝ එකක් ඕපන් වෙයි එකෙ Free කියන බටන් එක කිල්ක් කරන්න.
  5. ඔයාලට දැන් පහල තියනව වගේ වින්ඩෝ එකක් පෙනෙයි 


  6. පයිල් එක ZIP වෙලා ඉවර උනාම කියල බටන් එකක් එයි ඒක කිලික් කරන්න එතකොට වැඩේ හරි දැන් IDM එකෙන් අපේ පයිල් එක ඕපන් වෙයි. එතකොට ඉතින් Start Download බටන් එක කිලික් කරාම ඔයාලගෙ වැඩේ හරි. 

මහේෂ් හේෂාන්
Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih