සිංහල උපසිරස TV එකෙන් බලන්න


අද මම ඔයාලට කියන්න යන්නේ අපි සාමාන්‍යෙයන් චිත්‍ර පටයක් බලද්දී සිංහල උසසිරස වෙනම ගොනුවක් විදියට තියන විටදී අපිට ඒ චිත්‍ර පටය බලන්න වෙන්නේ පරිගණකයක් මගින් නමුත් අපට පුළුවන් ච්ත්‍ර පටය හා සිංහල උපසිරස ගොනුව කියන පයිල් දෙක එකක් බවට පත් කර ගන්න.
මේ සදහා අපට අවශ්‍ය වෙනව උපසිරස පයිල් හා වීඩියේ පයිල් එකට කන්වෙට් කරන්න පුළුවන් මෘදුකාංගයක්.
මේ දේ ගොඩක් වැදගත් වෙන්නේ අපිට ඩී.වී.ඩී එකකට හෝ යූ.බී.බි පෙන් එකක් ආධාරයෙන් රූපවාහිණිය හෝ ඩී.වී.ඩී ප්ලේයර් එකක් මගින් චිත්‍රපටයක් නැරඹීමට අවශ්‍ය වන අයට මේ මෘදුකාංගය ගොඩක් වැදගත්.

විශේෂයෙන් රූපවාහිණිය හෝ ඩී.වී.ඩී ප්ලේයර් එකක් මගින් චිත්‍ර පටයක් නැරඹීමේදී ඒ උපකරණ වලට ගැලපෙන අකාරයට සකස ගන්නත් මේ මෘදුකාංග බාවිතය මගින් කර ගන්න පුළුවන්.

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ලබා දෙන චිත්‍රපට උසිරස රූපවාහිණිය හෝ ඩී.වී.ඩී ප්ලේයර් එකක් මගින් නැරඹීම ගැටලුවක් බවට පත්ව තිබුණු අයටත් මේ මෘදුකාංගය ගොඩක් වැදගත් වෙනව.

01. WinAVI All In One Converter




02. AVSVideoConverter


ටොරන්ට් වලින් බාගතකර ගන්න. 



Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih