Office මෘදුකාංග 02 ක් නොමිලේ


Open Source හෙවත් නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග කියන්නේ මොනවද කියල හැමෝම වගේ දන්නව. සමහර වෙලාවට අපි මුදල් ගෙවා ලබා ගන්නා මෘදුකාංග වලට වඩා වටිනා කමකින් යුතු නොමිලේ ලබා දෙන මෘදුකාංග තියනව අපි ඉතින් කවදත් මෘදුකාංග හොරට පාවිච්චි කරන්න  පුරුදු වෙලා ඉන්නේ අද මම ඔයාලට අරගෙන ආවේ නොමිලේම ලබා ගත හැකි හොදම Office මෘදුකාංග දෙකක් 
(01) Apache Open Office
(02) Libre Office
මෙම මෘදුකාංග සම්පූර්ණයන් නොමිලේ අන්තර්ජාලය මගින් නිකුත් කරන මෘදුකාංගවේ. පහල තියනව බාගෙන බලන්න කොහොමද වැඩ කියල.

(01) Apache Open Office
136 MB

(02) Libre Office
209 MB

Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih