Revealer Keylogger Free


Keylogger කියන්නේ බොහෝ වෙලාවට හොඳට මෙන්ම නරකටද පාවිච්චි කරන්න පුළුවන් Software එකක්. පහල දීල තියන Keylogger එකේ ගොඩාක් වැදගත් පහසුකම් තියෙනවා.
 Software එක Install කලාට පස්සෙ Skype,Facebook ICQ, AIM, GTalk,MSN, AOL,  වගේ ඒවායේ Type කරන දේවල් පවා Keylogger එකේ Record වෙනවා. ඒ වගේම මේ ලැබෙන සියළුම Records ටික Email මගින් අපිට ගෙන්වාගන්න පුළුවන්. Add/Remove programs වල මේක පෙන්වන්නෙත් නැහැ. Software එක අනිත් කෙනෙකුට අහුනොවෙන විදිහට Password එකක් මගින් සුරක්ෂිත කරන්නත් පුළුවන්. Task Manager(Alt+Ctrl+Delete) වල පෙන්වන්නෙත් නැහැ.  සාමාන්‍යයෙන් Software එක Screen එකේ පෙන්වීමට කල යුත්තේ Alt+Ctrl+F9 එබීම පමණයි.ඒක අවශ්‍ය විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. පහල තියනව අදාල මෘදුකාංගය ඔයාලත් බාගෙනම බලන්න කොහොමද කියල.


Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih