Dekstop එක 3D කරගන්න


පරිගණකයේ Dekstop එක 3D කර ගන්න කැමති අය වෙනුවෙන් තමයි අද මම මේ මෘදුකාංගය අරගෙන ආවේ. මෙම මෘදුකාංගය මගින් අපේ පරිගණකයේ Dekstop එක 3D බවට හරව ගන්න පුළුවන් වගේම මේ මෘදුකාංගයේ තවත් වැඩ ගොඩත් කියනව. අපිට අවශ්‍ය විදියට අයිකන් හසුරව ගන්න වගේම එකතු කර ගන්නත් පහසුකම මේ මෘදුකාංගය තුල දීල තියනව. නමින් නම් BumpTop කියල කියන මේ මෘදුකාංගය 16.1 MB වගේ පොඩි ධාරිතාවකින් යුතුයි. ඔයාලත් බාගෙනම බලන්න කොහොමද කියල ගැටලුවක් තියනම් කියන්නත් අමතක කරන්න එපා ගැටලුවක් තියනම් මගේ පේස්බුක් පේජ් එක හරහා සම්බන්ධ වෙනව නම් මට ගොඩක් පහසුයි.

16.1 MB



Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih