luxand blink / පාස්වර්ඩ් එක වෙනුවට අපේ මූණ දාගමු


luxand blink කියන මෘදුකාංගය පාවිච්චි කරල අපට පුළුවන් පරිගණකය අගුලු දැමීම සදහා පාස්වර්ඩ් එකක් බාවිතා කරනව වෙනුවට අපේ මූණ පාස්වර්ඩ් එක වෙනුවට දාගන්න. 
මෙම මෘදුකාංගය මගින් සිදුකරනු ලබනුයේ අපි විසින් කලින් ලබා දෙන ලද මුහුණ පරිගණකය නැවත ඔන් කිරීමේදී හෝ අගුලු දමා තිබියදී නැවත විවෘත කර ගනීමට අපගේ මුහුණ වෙබ් කැම් එකට පෙන්වීමේදී කලින් අප විසින් ලබා දෙන ලද මුහුණ අදුනාගෙන ඉන් පසු පරිගණකය විවෘතකර දීමය. මෙහිදී අපට අවශ්‍ය නම් පාස්වර්ඩ් එක මගින්ද පරිගණකය විවෘත කර ගත හැකිය. අද බොහෝ අය භාවිතා කරනුයේ ලැප්ටොප් පරිගණක බැවින් එහි වෙබ් කැම් එක මගින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කල හැකිය නැතිනම් අනෙත් පරිගණක සදහා වෙබ් කැම් එකක් සම්බන්ධ කර ගැනීම මගින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කල හැකිය. පහල තියනව මෘදුකාංගය බාගෙන බලන්න.


20MB

Name : owner1
Serial: 41F0-747A-1351 






Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih