IDM හැමදාටම


IDM එක ඉතින් අපි කාටත් ගොඩක් වටින මෘදුකාංගයක්නේ ඒත් ඉතින් මෙනව කරන්නද අපිට නොමිලේ දෙන්නේ නැහැ නේ ඒ නිසා ඉතින් අපිට විවිධ ක්‍රම වලට IDM එක පාවිච්චි කරන්න වෙනව අපි එක එක crack කරන විදි හොයා ගත්තත් ඒව වැඩි දවස් වැඩ කරන්නෙත් නැහැ .ඒ වගේම සමගර අපි දාන  crack වල වයිරස් ඉතින් මොනව කරනනද අද මම ඔයාලට කියන්න යන්නේ වයිරස් දාගන්නේ නැතිව IDM එක රෙජිස්ටර් කර ගන්න පුළුවන් විදියක් මේක ඔයාල හැමෝටම වැදගත් ලිපියක් වෙයි කියල මම හිතනව. මෙන්න මෙහෙමයි වැඩේ කරන්න ඕන.

මුලින්ම ඔයාල පරිගණකයේ සර්ච් කරල etc කියන පෝල්ඩරය හොයා ගන්න ඒක තියෙන්නේ.

C:  \Windows   \System32   \drivers   \etc

etc කියන පෝල්ඩර ඇතුලෙ තියනව hosts කියල පයිල් එකක් ඒ පයිල් එක Notepad එකකින් ඕපන් කර ගන්න.
දැන් මම පහල දීල තියන කෝඩ් එක කොපි කරල ඒ  Notepad එකේ යටින් පේස්ට් කරල සේවු කරගන්න.


127.0.0.1 tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com

ඊට පස්සේ මම පල දීල තියන සීරියල් කී වලින් එකක් දීල IDM එක රෙජිස්ටර් කර ගන්න.


  •      RLDGN-OV9WU-5W589-6VZH1
  •      HUDWE-UO689-6D27B-YM28M
  •      UK3DV-E0MNW-MLQYX-GENA1
  •      398ND-QNAGY-CMMZU-ZPI39
  •      GZLJY-X50S3-0S20D-NFRF9
  •      W3J5U-8U66N-D0B9M-54SLM
  •      EC0Q6-QN7UH-5S3JB-YZMEK
  •      UVQW0-X54FE-QW35Q-SNZF5
  •      FJJTJ-J0FLF-QCVBK-A287M
දැන් ඔයාලගෙ වැඩේ හරි මේ කොඩ් ටිකයි සීරියල් කී ටිකයි බාගන්න ඕන නම් පහලින් බා ගන්න.


IDM එක බාගන්න ඕන නම් පහලින් බාගන්න.



Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih