app box ඉන්ටනෙට් මෙමරිය


ඉන්ටනෙට් මෙමරියක් කියන්නෙ මෙකක්ද කියල ගොඩක් අය දන්නවනේ ගොඩක් සමාගම් මගින් අපට නෙමිලේ මෙන්ම මුදල් ගෙවාද ඉන්ටනෙට් මෙමරියක් ලබා ගන්න පුළුවන් මේ මගින් සිදුවනුයේ අපගේ ගොනු සුරක්ෂිතව අන්තර්ජාලය තුළ තැම්පත් කිරීමයි මෙය අපිට දත්ත ආරක්ෂා කර ගැනීමට මෙන්ම අපේ මිතුරන් හා කාර්යාල වල දත්ත හුවමාරු කර ගැනීම සදහා බොහෝ විට ප්‍රෙයෝජනාත්මක දෙයකි. අද මම ඔයාලට කියන මේ අන්තර්ජාල ගොනු රදවා තැබීම අපට ලබා දෙනෙනේ www.app.box.com කියන වෙබ් අඩවිය මගින් මෙම අඩවිය මගින් 5GB - 50GM අතර දත්ත ප්‍රමාණයක් නොමිලේ ලබා ගත හැකිය මෙය මිතුරන් සමග දත්ත හුවමාරුවේ දී මෙන්ම අපගේ බොලොග් අඩවියක් මගින් දත්ත බෙදා හැරීමේදී එම ගොනු ඉතාමත් ප්‍රිය දායක බවකින් අපගේ මිතුරන්ට ඉදිරිපත් කරනු ලබයි. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් මෙය ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන ටැබ්ලට් වැනි උපකරණ සදහාද, ඇපල් පෝන් සදහාද, බැලැක්බරි පෝන් සදහාද යොදාගත හැකි වීමයි. පහලින් ගිහින් www.app.box.com අඩවියේ නොමිලේම රෙජිස්ටර් වෙන්න.






Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih