photos වල background එක ලේසියෙන්ම අයින් කරමු


photos එකක background එක අයින් කරන්න ගියාම කන කට්ට දන්නවනේ. අද මම ඔයාලට මේ ලිපිය මගින් අරගෙන ආවේ ලේසියෙන්ම photos background එක ඔන්ලයින්ම අයින් කර ගන්න විදියක්. www.bonanza.com කියන අඩවියෙන් තමයි අපට මේ පහසුකම සපයල තියෙන්නේ හැබැයි මේකෙදී background කලර් එක සමාන වෙන්න ඕන ඔයාලත් පහලින් ගිහින් පාවිච්චි කරලම බලන්න.Small_bb_logo


Howto-original-smallHowto-result-small
Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih