facebook එකේ අපේ අතීතය (A look back)


facebook ඔයාල දැකල අති සමහර අය එයාල facebook පාවිච්චි කරන්න පටන්ගත්ත දවසේ ඉදල කරපු දේවල් පොඩි වීඩියෝස් එකක දාල තියනව. ගොඩක් අය මේක facebook වල දෙන පහසු කමක් කියල දන්නව. නොදන්න අයටයි මම අද අරගෙන ආවේ පහලින් ගිහින් ඔයාලත් ඔයාලගේ facebook එකේ අතීතය බලාගන්න.







Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih