චිත්‍රපට පිටපත් කිරීම - MOVE COPY


දැන් ගොඩක් ඔර්ජිනල් චිත්‍රපට ඩී.වී.ඩී කොපි කරන්න බැරි විදියට පටිගතකරල තියෙන්නේ මම අද ඔයාලට අරගෙන ආපු මෘදුකාංගය මගින් ඒ වගේකොපි කරන්න බැරි ඩී.වී.ඩී චිත්‍රපට කොපිකරනන් පුලුවන්. පහල තියනව මෘදුකාංගය ඔයාලත් බාගතකරගෙන බලන්න කොහොමද කියල හැබැයි මේ මෘදුකාංගය මගින් පිටපත් කරද්දි කාලය නම් ටිකක් වැඩිපුර යනව.
ඉහත මෘදුකාංගය බාගෙන ස්ථාපනය කර ගැනීමෙන් පසු පහලින් ඔයාලගෙ පරිඝණකයට ගැලපෙන පයිල් එකපහලින් බාගන්න. ඒ පයිල් එකේනම libdvdcss.dll කියල වෙනස් කරල ඔයාලගෙ පරිඝණකයේ C:\Program Files\Handbrake කියන පයිල් එක ඇතුලට කොපි කර ගන්න එකොට වැඩේ හරි.


මෘදුකාංගය ස්ථාපිත කර ගෙන වැඩ කරන විදිය පහල වීඩියෝ එකෙන් බලන්න




Next
This is the current newest page
Previous
Next Post »

Terima Kasih