openSUSE මෙහෙයුම් පද්ධතියක් හදාගමු


අපේම කියල openSUSE මෙහෙයුම් පද්ධතියක් හදාගන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි susestudio.com කියන්නේ උගුන්ඩු, ලිනැක්ස්  වගේ මෙහෙයුම් පද්ධති අපට වැදගත් වෙන්නේ ඇයි කියල ඔයාල දන්නවඇතිනේ. ඒවගේ තියන සියළුම පහසුකම් සහිතව අපිට අවශ්‍ය ආකාරයට අපේම කියල මෙහෙයුම් පද්ධතියක් මේ අඩවිය මගින් හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් ලේසියි මේ වැඩේ කරන්න පහලින් susestudio.com අඩවියට ගිහිල්ල ඔයාලටම කියල මෙහෙයුම් පද්ධතියක් හදාගන්න..


Next
« Prev Post
Previous
Next Post »

Terima Kasih